Hanuman Dandasana

ජීව බලය ලබාදෙන හනුමාන් දෙවියන්

හනුමාන් දණ්ඩාසන මදක් දුෂ්කර ඉරියව් ඝනයට සහ එහෙමත් නැත්නම් Advance Yoga Pose සඳහා අයත් වන යෝග ආසනයක්. සාමාන්‍යයෙන් මේ ආසනය හා ආධුනික කෙනෙකුට එහෙමත් නැතිනම් සිරුර හොදට නැවෙන සුලු  බව අඩු කෙනෙකුට කිරීමට අපහසු වෙන්න පුළුවන්. නමුත් හනුමාන්දණ්ඩාසන ආසනය විශේෂයෙන් භාවිතා කරමින් ඉන්දියාවේ රිෂිකේෂී කයි න නගරයට යන විට හරිද්වාර්   පිහිටි ස්වාමීරාම්දේව් ආශ්‍රමයේ අධිපතිතුමා විසින් මෙම ආසනය නිතරම තම ප්‍රේක‍ෂක ජනතාවත් සමග ඉතාමත් විනෝදයෙන් විහිලුවෙන් යෙදෙනවා අපට දක්නට ලැඛෙන්න පුළුවන්.

මේකේ විශේෂත්වය තමයි මේ හනුමාන් දණ්ඩාසනයේ අපි සිරුරේ ක්‍රියාකාරීත්වයට ඛෙහෙවින් බලපාන ආසනයක්. මොකද හේතුව අපි නිතරම කම්මැලිබව ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ කාලේ තියෙන

ගැටලු  සහගත තත්ත්වයක් නිසා අපේ මනස පීඩාවට පත්වෙලා තියෙන්නේ. ඕනෑම කෙනෙක්ගේ මනස පීඩනයට පත්වෙන විට කය ලෙඩ රෝග වැඩි වෙනවා. එතකොට අපේ මනස කම්මැලි වෙනවා ආතතිය සහ පීඩනට පත්වෙනවා. අපිට කන්න හිතෙන්නේ නැහැ. උයාගත්ත දෙයක් කන්න හිතෙන්නේ නැහැ. අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපිට හරි අවිනිශ්චිතයි අපිට නිතරම මාධ්‍ය මගින් දකින්න

ලැඛෙන්නේ අසුභවාදී දේවල්. ඒවා නිතර නිතර අපේ සිතට ගත්තට පස්සේ අපි මොකද වෙන්නේ මානසිකව ලෙඩ වෙනවා කායිකව ලෙඩ වෙනවා.

යෝගවල සූර්ය නමස්කාර වගේම හනුමාන් දණ්ඩාසනය කියන ආසනය ඔබ විසින් උපරිම ආකාරයට ක්‍රියාකාරීත්ත්වයට පත්වෙනවා. හනුමාන් දණ්ඩාසනය වශයෙන් මෙය හදුන්වන්නේ හනුමාන් දෙවියන් ඒ කියන්නේ හින්දු වේදයේ දක්වන්නේ හනුමා දෙවියෙක් වශයෙන් අපි රාම රාවණා යුද්ධයේ දී විශේෂයෙන්ම රාම කුමරුට විශේෂයෙන් උදව් කලා කියන හනුමාන් දෙවියා. එහෙම නැත්නම් හනුමාන් ගෝඩ් එහෙම නැත්නම් අපි කියන වදුරු රජා මේ වදුරු රජා කරපු අභ්‍යාසයක් වශයෙන් තමයි එහෙම නැත්නම් එයාගේ ඉරියව්වක් වශයෙන් තමයි හනුමාන් දණ්ඩාසනය හදුන්වන්නේ.

මෙම ආසනය කරන විට විශේෂයෙන් හෘදයාබාධ තියෙන අය, අධි රුධිර පීඩනය තියෙන අය, එහෙම නැතිනම් සිරුරේ පාකින්සන් වගේ රෝග තත්ත්වයන් තියෙන අය සහ ගොඩාක් සිරුර දුර්වල අයට මෙම ආසනය සුදුසු වන්නේ නැහැ.

හොදින් මතක තියාගන්න මෙම ආසනය කරන්න පු`ඵවන් ශක්තිමත් සිරුරක් තිඛෙන අයට විතරයි. නැතිනම් ශක්තිමත් සිරුරක් වෙන යෝග ආසන කරලා ගොඩ නගා ගත්ත අයට මෙම ආසනය කරන්න පුළුවන්.

දැන් අපි බලමු මෙම ආසනය යෙදෙන ආකාරය. කලින් අපි දකින්න ඇති මූලික ඉරියව්ව උත්කුටිකාසනය. නමස්කාර ඉරියව්වේ සිටින ආකාරයට සිටින්න. පාද විලුඹ එකට ලංකරලා දණහිස් මදක් ඈත් කරලා ඉදිරිය බලාගෙන සිටින්න.

ඉන්පසු වම් පාදය එසේ තියලා දකුණු පාදය හොදින් පිටුපසට යොමු කරන්න. හොදට පිටුපසට අදින්න. ඇදලා අත්දෙක දෙපසින් තබාගන්න. ඔබට දෙපසින් තබාගෙන කරන්න පුළුවන්. පාදෙක දෙපසින්. එසේ අමාරු නම්, එක පැත්තෙන් තබාගෙන ඒ කියන්නේ වම් පාදය ඉදිරියට දැම්මට පස්සේ අත්දෙක දකුණු පාදය දෙපසින් තබාගෙන කරන්නත් පුළුවන්. දකුණු පාදය ඉදිරියට දැම්මොත් වම් පාදය දෙපසින් තබාගෙන කරන්නත් පුළුවන්.

දැන් හොදට හුස්ම අරගන්න. හුස්ම අරගෙන ඔබේ දකුණු පැත්ත දකුණු පපුව සම්පුර්ණයෙන් නිකටත් සමග වැලමිට නවලා සෙමින් පහළට යන්න, ප්‍රාශ්වාස කරමින්. ඔන්න ගියා පළමු පියවර. නැවත සෙමින් ඔසවන්න. දැන් සෙමින් හුස්ම අරගෙන ඉහළ බලන්න. ආපසු පිට කරමින් ගෙල පහලට ගෙන එන්න. නිකන් ඔබ දකිනවා ඇති වදුරන් හිස ඔසවලා බලනවා. අන්න ඒ ආකාරයට තමා අපි පුරුදු වෙන්න ඕන. ඊට පසු ඔබ ඉන්න දකුණු පැත්තට බරවෙලා නම් වම් පාදය ඉදරියට යොමු කරලා, දකුණු පාදයේ දණහිස විලුඹ පොලොවේ.

ඒ ආකාරයට පුරුදු අය ක‍ෂණිකව මාරු වෙන්න. එහෙම ඔබට අපහසු නම් ඔබේ කාලය අනුව මාරු වෙන්න. සෙමින් හුස්ම අරගන්න. අරගෙන ඔබ වම් පැත්තේ පපු පෙදෙස පොළොවට වැදෙන ආකාරයට

තද කරන්න. සෙමින් ඔසවන්න ඉහළ බලන්න. ආපසු පහල බලන්න. මෙන්න මේක තමයි හනුමාන් දණ්ඩාසනය.

මේ ආසනයේ ඔබ උපරිම වාර එක පැත්තට 6 බැගින් වාර 12 ක් කෙරෙන්න ඕනෙ. මේ ආසනය එක දිගට යෙදෙන්න ඕනේ.

මේ ආසනය විශ්ෂයෙන් ගැබිනි කාන්තාවන් මාස් ශ=ද්ධියේ අවහිරතා ඇති අය නොකල යුතුයි. සිරුර ටික ටික ශක්තිමත් වෙනවා හොදට කරනකොට සිරුර හොදින් වැඩෙන්න පටන් ගන්නවා මෙම ආසනයෙන්.

ප්‍රථීපල

පපු පෙදෙස, පෙනහ`ඵ, කොදු ඇට පෙල, උකුල් ඇට සන්ධි සහ දණහිස් සන්ධි ක්‍රියාකාරී වෙනවා.

තෛයිරොයිඩ් පැරතෛයිරොයිඩ් කියන ග්‍රන්ථී හොදින් ක්‍රියාකාරී වෙනවා.

අත් සහ වැලමිට සන්ධි හොදින් ක්‍රියාකාරී වෙලා ශක්තිමත් වෙනවා.

මෙම ආසනය කිරීමෙන් මු`ඵ සිරුරම ශක්තිමත් වන නිසා ඔබේ තරුණභාවය හා ජව සම්පන්නභාවය දිනෙන් දින වැඩි වෙනවා.

විශේෂයෙන් මෙම ආසනය උදේ පාන්දර කරන්න. උදේ පාන්දර වෙලාවක් නැත්නම් සවස පහ හය වෙනකොටවත් මෙම ආසනය කරන්න පටන් ගන්න ඕන.

ඔබ උගන්වන පුහුණු ස්ථානයේ පුහුණු මධ්‍යස්ථානයේ ඉන්නේ තරුණ පිරිසක් නම් මෙම ආසනය එනම් හනුමාන් දණ්ඩාසනය පුරුදු පුහුණු වෙන්න පු`ඵවන්.

නිරූපණය පද්මි ඒකනායක

ප්‍රවිණ යෝග උපදේශක, මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමීන් වර්ණකුල

දුරකථන: 0777 265 240/0767 265 240

Dr. Chamin Warnakula
Dr. Chamin Warnakula
Articles: 10

66 Comments

  1. Wonderful website. A lot of helpful information here. I’m sending it to several friends ans additionally sharing in delicious. And naturally, thanks on your effort!

  2. I believe this web site holds some really fantastic information for everyone :D. “The public will believe anything, so long as it is not founded on truth.” by Edith Sitwell.

  3. Whats Taking place i’m new to this, I stumbled upon this I have discovered It positively helpful and it has aided me out loads. I hope to give a contribution & help other users like its aided me. Great job.

  4. Excellent blog here! Additionally your web site lots up very fast! What web host are you the usage of? Can I am getting your associate link on your host? I desire my web site loaded up as quickly as yours lol

  5. I just could not go away your site before suggesting that I really loved the standard info an individual supply in your visitors? Is gonna be again steadily to check out new posts.

  6. There are actually numerous particulars like that to take into consideration. That could be a great point to carry up. I offer the ideas above as general inspiration but clearly there are questions like the one you deliver up where the most important thing will probably be working in trustworthy good faith. I don?t know if best practices have emerged round things like that, but I’m sure that your job is clearly identified as a good game. Both boys and girls feel the impression of only a second’s pleasure, for the rest of their lives.

  7. This design is incredible! You certainly know how to keep a reader amused. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Wonderful job. I really enjoyed what you had to say, and more than that, how you presented it. Too cool!

  8. Very nice post. I just stumbled upon your blog and wanted to say that I have truly enjoyed surfing around your blog posts. After all I will be subscribing to your rss feed and I hope you write again very soon!

  9. What Is Java Burn? Java Burn is a natural health supplement that is formulated using clinically backed ingredients that promote healthy weight loss.

  10. This design is wicked! You certainly know how to keep a reader entertained. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Wonderful job. I really enjoyed what you had to say, and more than that, how you presented it. Too cool!

  11. Once I initially commented I clicked the -Notify me when new comments are added- checkbox and now every time a remark is added I get four emails with the same comment. Is there any approach you possibly can remove me from that service? Thanks!

  12. top 10 pharmacies in india [url=http://indiapharmast.com/#]india online pharmacy[/url] indian pharmacy

  13. After I originally commented I appear to have clicked the -Notify me when new comments are added- checkbox and now every time a
    comment is added I recieve four emails with the same comment.
    Is there a means you are able to remove me from that service?
    Appreciate it!Discover the benefits of Java Burn on the
    official site. Learn how this weight loss supplement boosts metabolism and energy levels naturally.

  14. medicine in mexico pharmacies [url=http://foruspharma.com/#]mexican pharmacy[/url] medication from mexico pharmacy

  15. online canadian pharmacy reviews [url=https://canadapharmast.online/#]canadian pharmacy 365[/url] canadian pharmacy

  16. You really make it appear really easy together with your presentation however I find this matter to be really something that I feel I’d by no means understand. It kind of feels too complicated and very extensive for me. I am looking ahead on your subsequent submit, I’ll try to get the cling of it!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!