Ardha Matsyendrasana

හදවත සුරකින ආසනයක්

අර්ධ මත්සෙන්ද්‍රසානය

අද වන විට බොහෝ දෙනෙකු කොරෝන වෛරසයට බියවී සිටියත් කොරෝනා වෛරසයට වඩා තවමත් ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ බෝ නොවෙන ලෙඩ රෝග වලින්ය. එනම්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග වලිනි. බහුතරයක් දෙනා කොරෝනා වෛරසය පිළිබඳව සැළකිල්ලක් දැක්වුවත් බොහෝදෙනෙකු බෝනොවන රෝග පිළිබඳව සැළකිල්ලක් නැත. ´නෑම පුද්ගලයෙකු අවම වශයෙන් පැය භාගයක් වැනි කාලයක්වත් යෝග අභ්‍ය්‍යාස කල හැකි නම් ඔහුට හෝ ඇයට ලැඛෙන සුවතාවය මෙතෙක් යැයි කියා විස්තර කල නොහැක. එහෙයින් තමන්ට ආදරය ඇති තමන්ට ආදරය කරන සෑම කෙනෙක්ම යෝග වැනි දෙයක් තම ජීවිතයට එකතු කර ගැනීම ඔවුන් තමන්ට කරනාවු විශාල ආයෝජනයකි. අද මෙහි දක්වන ආසනය වඩාත් සුවිශේෂී වනුයේ එය අපේ ඉන්ද්‍රිය පද්ධතියට බොහෝ සෙයින් බලපෑම් කළහැකි ආසනයක් වන නිසාවෙනි. මෙම ආසනය මත්සෙන්ද්‍රනාත් නැමැති යෝගීවරයා විසින් සොයා ගනු ලැබු ආසනයක් බැවින් මෙයට මත්සෙන්ද්‍රසානය යනුවෙන් දක්වයි. මෙම ආසනය ´නෑම කෙනෙකුට ගුණදායක වන අතර, වෙනත් යෝග ආසන මගින් සිරුරේ නම්‍යශීලී ස්වභාවය වැඩි වර්ධනයක කරගත් පසු ඉතා පහසුවෙන් මෙහි ඉරියව්ව පුරුදු පුහුණු විය හැක.

මා මෙහි දක්වනුයේ, මෙම ආසනයේ ක්‍රමානුකූලු ව යෙදෙන ආකාරයයි.

ආසනයේ යෙදෙන ආකාරය

පාදෙක දිගහැර දණ්ඩාසනයට පැමිණෙන්න.

ඉන්පසු වම් පාදය නවා දකුණු පාදය පන්නා දකුණු පාදයේ කලවා අසල තබා ගන්න. ඉන්පසු දකුණු පාදය වම් පැත්තට නවා දකුණු පාදයේ වි¨ඹ තට්ටම් අසලට ගෙන එන්න. වම් අත පිටුපසට යොමු කර වම් අතේ ඇගිලි පොළොවට තද කරන්න. ඉන්පසු දකුණු අත වම් පාදය පන්නා දකුණු පාදයේ දණහිස අල්වන්න. උදරය හා ගෙල වම් පැත්තට හරවන්න. වම් පස බලමින් සෙමින් හා රිද්මයානුකුළව ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. මෙම අසුනේ තත්පර 10 ක් හෝ 12 ක් රැදෙන්න. ඉන්පසු අනෙක් පාදයටද ඒ ආකාරයටම යෙදෙන්න. ආසනයේ යෙදෙන කාලය සෙමින් වැඩ වර්ධනය කරගන්න.

මුල් අවස්ථාවේ පුරුදු පුහුණු වන විට මෙම ඉරියව්වේද සිටිය හැක.

මෙම ආසනය පිටුපසින් පෙනෙන ආකාරය මෙම රූපයෙන් දක්වා ඇත.

ප්‍රථීපල

  • වඩා හොඳ ආහාර දිරවීමේ ශක්තිය : ලෝක ජනගහනයෙන් 30්‍ර කට ආසන්න ප්‍රමාණයක් යම් ආකාරයක ආහාර ජීර්ණ ආබාධ සම`ග පොරබදයි. ආහාර ජීර්ණය යුෂ ස්‍රාවය කරන උදර අවයව සම්බාහනය කිරීමට, ඇඹරීමට උපකාරී වේ. මේ අනුව ජීර්ණය සක්‍රීය කිරීම.
  • විෂබීජ නාශක : අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා අන්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන අපගේ අත්‍යවශ්‍ය අවයව වලට රුධිර ප්‍රවාහය ඇඹරීම් ම`ගින් ප්‍රබෝධමත් වේ.
    හෘද කේන්ද්‍රය විවෘත කරයි. පපුව පිටතට තල්¨ වන විට හෘද කේන්ද්‍රයේ ශක්තිය සමතුලිත වේ. කෙටි පරිපථ කාංසාව සහ හෘදයාබාධ සඳහා යොදා ගනී.
  • කොඳු ඇට පෙළ දිගු කරයි : කෙළින්ම වාඩිවී ඇඹරෙන විට කොඳු ඇට පෙළ දිගුවන අතර අපගේ ඉරියව් වැඩි දියුණු වේ.
  • අපි ආසනයේ හැරෙන විට (ඇඹරෙන විට) ආමාශය වටා ඇති මේදය විසුරුවා හරිනු ලැබේ.
  • ඉන්සියුලින් සමතුලිත කරයි. ඇඹරුම් චලිතය අග්න්‍යාශය සම්බාහනය කරන්නේ ඉන්සියුලින් ස්‍රාවය හා සමබරතාවයට මග පාදයි. සීනි පාලනය කර තබා ගැනීමට මෙය හොඳ ඉරියව්වකි. දියවැඩියා රෝගීන් සඳහා පුහුණු විය යුතුය.
  • නිෂේධාත්මක සිතුවිලි සහ හැ`ගීම් ඉවත් කිරීමට උපකාරී වේ.

නිරූපණය බුද්ධිකා සහ මනූෂි

නොමිලයේ මහා යෝග වැඩමුළුව

මහරගම සෙත් සද යෝග නිකේතනය විසින් වාර්ෂිකව නොමිලයේ පවත්වනු ලබන යෝග භාවනා වැඩමුළුව මෙවරත් 2022 මාර්තු මස 17 වන පොහෝ දින උදැසන 9.00 ට ආරම්භ වේ. 1500 දෙනෙකුට සහභාගි විය හැකි මෙම වැඩමුළුව ආහාරපාන සියල්ලද නොමිලයේ ලබාදේ. පහත සඳහන් දුරකථන අංකවලට WhatsApp හෝ SMS පණිවිඩයක් යැවීම මගින් ඔබට මෙයට ලියාපදිංචි විය හැක.


දුරකථන : 0777 265 240/0767 265 240

ප්‍රවිණ යෝග උපදේශක,
මෝහන හා මනෝචිකිත්සක

ආචාර්ය චාමීන් වර්ණකුල

Dr. Chamin Warnakula
Dr. Chamin Warnakula
Articles: 10

51 Comments

  1. I do not even know how I stopped up right here, but I believed this submit was once good. I do not realize who you’re however certainly you’re going to a famous blogger in the event you are not already 😉 Cheers!

  2. Heya i’m for the first time here. I found this board and I find It truly useful & it helped me out much. I hope to give something back and aid others like you helped me.

  3. I really appreciate this post. I’ve been looking all over for this! Thank goodness I found it on Bing. You have made my day! Thank you again!

  4. Only a smiling visitor here to share the love (:, btw great style. “Everything should be made as simple as possible, but not one bit simpler.” by Albert Einstein.

  5. canada pharmacy world [url=https://canadapharmast.online/#]legit canadian pharmacy[/url] canadian pharmacy checker

  6. canada pharmacy online legit [url=https://canadapharmast.online/#]online canadian drugstore[/url] pet meds without vet prescription canada

  7. canada pharmacy online [url=https://canadapharmast.online/#]legal to buy prescription drugs from canada[/url] canada pharmacy online

  8. Undeniably believe that which you stated. Your favorite reason appeared to be at the net the simplest thing to remember of. I say to you, I certainly get annoyed at the same time as other people think about issues that they just don’t recognize about. You managed to hit the nail upon the top as smartly as outlined out the whole thing without having side-effects , people could take a signal. Will likely be again to get more. Thanks

  9. What i don’t understood is in truth how you’re now not actually much more neatly-liked than you may be now. You’re so intelligent. You understand thus considerably with regards to this matter, produced me individually imagine it from a lot of various angles. Its like men and women don’t seem to be fascinated until it’s something to do with Woman gaga! Your personal stuffs great. Always take care of it up!

  10. Excellent site. Lots of helpful info here. I’m sending it to a few friends ans also sharing in delicious. And of course, thanks in your effort!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!