නොමිලේ පවත්වන මහා යෝග වැඩමුළුව

සුවහසක් ආදරණීය ජනතාව උදෙසා වාර්ෂිකව නොමිලේ පවත්වනු ලබන මහා යෝග වැඩමුලුව මාර්තු 6 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වේ!

ආදි හඨ යෝග ක්‍රමවේද, රෝග සුවයට යෝග ප්‍රතිකාර, මෝහන ප්‍රතිකාර, උපදේශන ආදී වටිනා කරුණු ඇතුලත් ආචාර්ය චාමින් වර්ණකුල මහතා විසින් රචනා කරන ලද නවතම ග්‍රන්ථය වන ‘විශ්ව මංජුසා” මෙහිදී එළි දැක්වේ.

මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වෙන අතර ආහාර පාන, ජලය නොමිලේ ලබාදෙයි.

මෙම අවස්ථාවට එක්වන ලෙස අපි ඔබට ආදරයෙන් ආරාධනා කරමු

ලියාපදිංචි වීම සදහා :
0779 921 316
0707 331 090
0767 265 240

ඔබගේ හිත මිත්‍රාදීන් සමග මෙම පනිවිඩය බෙදාගන්න! මෙම මහගු අවස්ථාවට ඔබත් සහභාගීවන්න!

Kundalini Meditation

යෝග විද්‍යාව හා ඉපැරණි දර්ශන අනුව මිනිස් සිරුරේ ශක්ති කේන්ද්‍ර 7 ක් පිහිටා ඇත. එය චක්‍රා යනුවෙව් හඳුන්වයි. මෙම චක්‍රා නිසියාකාරව සමබර නොවුවොත් එය අපගේ භෞතික ජීවිතයට මෙන්ම ආධ්‍යාත්මක ජීවිතයට බලපෑම් කරයි. මෙම චක්‍ර භාවනාවෙන් ඔබගේ කය හා මනස උද්දීපනය කරයි.

Law of Attraction

අපගේ මනසේ විශාල ශක්තියක් ඇත. පෙරකල ආදී මුතුන් මිත්තන්ගේ ක්‍රියා බලා බටහිර ජාතීන් වශීවූයේ මෙම මානසික බලයෙන් ඔවුන්තුළ විවිධ ක්‍රියාකාරකම් නිසාය. එහෙත් අද අපේ බහුතරයක් තරුණ තරුණයින් මානසික බිය ආතතිය මුල් කොට ගෙන තමාගේ බලය අඩුකරගෙන ඇත. නැවතත් එය උද්දීපනය කරගැනීඹ සඳහා ස්වප්තවේද ප්‍රතිකාර (Hypnotism Therapy) උපදේශනය විශ්ම ආකර්ශනය පිළිබඳ දැනුමක් ලබාදේ.

 

ස්ථානය : මහරගම තරුණ සේවා සභාව
දිනය : 2023 මාර්තු මස 06 වන පොහොය දින
වේලාව : පෙ.ව. 8.00 සිට සවස 04 දක්වා
ලියාපදිංචිය සඳහා :
0779 921 316
0707 331 090
0767 265 240

 

නිවැරදිව ආශ්වාස ප්‍රාශ්වාසය හා එහි ප්‍රතිඵල

සාමාන්‍යයෙන් මෙලොව වසන 75% ක් පමණ දෙනා ආශ්වාස ප්‍රාශ්වාස කරනුයේ පෙනහැල්ලෙන් 23% ක් පිරෙන ආකාරයට වේ. එය 500 මිලී පමණ වේ. ආශ්වාස ප්‍රාශ්වාසය නිවැරදිව සිදුනොවන විට බොහෝ අහිතකර ප්‍රතිඵල විදීමට සිදුවේ. බොහෝ දෙනෙකු කායිකව පීඩා විදින අධි රුධිර පීඩනය, ශ්වසන ආබාධ, හෘදයාබාධ ආදීකොරෝනා වෛරස ආදී බොහෝ රෝග වේ. (මෙම වැඩමුළු වේදී නිවැරදිව ශ්වසනය සිදුකරන ආකාරය පුරුදු පුහුණු කෙරෙයි. (අඩුවෙන් ශ්වසනය ගැනීම)

ප්‍රාණයාම හෙවත් යෝග ශ්වසනය

මෙයත් හුස්ම ගැනීම හා සම්බන්ධ වූවත් මෙහිදී සිදුකරනුයේ අපගේ මනෝකායික රෝග සුවකරගැනීමට පාලනයත් යුතුව ආශ්වාසය හා ප්‍රාශ්වාසයි. මෙහිදී අපගේ ආයුෂ වැඩි වර්ධනය වන අතර රෝග සුවය ඉක්මන් වේ. මෙහිදී අනුගමනය කරන්නේ ඉබ්බාගේ ශ්වසන රටාවයි. (විනාඩියට වාර 03)

භක්ති යෝග/Laughing Therapy

අපගේ මානසික ස්වභාවයන් අනුව මිනිස් සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වේ. ඔබට සතුටක් ප්‍රීතියක්, සැනසීමක් දැනුන විට සතුට ඇති කරන හෝමෝන (Pleasure Hormone) නිකුත් කරන අතර දුක හා වේදනාව දැනුන විට (Stress Hormones) නිකුත් කරයි. භක්ති යෝග අභ්‍යාස මගින් සිරුර උත්තේජනය කරන අතර මනස දීප්තිමත් කරයි.

නොමිලේ පවත්වන මහා යෝග වැඩමුළුව පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න : https://chaminyoga.lk/yoga-workshop/  

ලියාපදිංචි වීම සදහා :
0779 921 316
0707 331 090
0767 265 240
ඔබගේ හිත මිත්‍රාදීන් සමග මෙම පනිවිඩය බෙදාගන්න!!   මෙම මහගු අවස්ථාවට ඔබත් සහභාගීවන්න!                                                               

 

 

Dr Chamin Warnakula
Dr Chamin Warnakula
Articles: 2

73 Comments

  1. Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something. I think that you could do with some pics to drive the message home a little bit, but other than that, this is wonderful blog. A great read. I’ll definitely be back.

  2. Aw, this was a really nice post. In thought I want to put in writing like this additionally – taking time and precise effort to make a very good article… however what can I say… I procrastinate alot and not at all appear to get one thing done.

  3. Wow, fantastic weblog layout! How lengthy have you been blogging for? you made running a blog glance easy. The entire look of your site is fantastic, as smartly as the content material!

  4. hello!,I really like your writing so a lot! proportion we communicate more about your article on AOL? I require a specialist in this area to solve my problem. May be that’s you! Taking a look forward to see you.

  5. What does the Lottery Defeater Software offer? The Lottery Defeater Software is a unique predictive tool crafted to empower individuals seeking to boost their chances of winning the lottery.

  6. Hello there, just became aware of your blog through Google, and found that it’s really informative.
    I’m going to watch out for brussels. I’ll appreciate
    if you continue this in future. Numerous people will be benefited from your
    writing. Cheers!

  7. Howdy very cool website!! Guy .. Excellent .. Amazing .. I’ll bookmark your web site and take the feeds also…I am glad to find numerous useful information here within the post, we need develop more strategies on this regard, thanks for sharing.

  8. This design is wicked! You obviously know how
    to keep a reader entertained. Between your wit and your videos, I was almost moved to
    start my own blog (well, almost…HaHa!) Excellent job.
    I really loved what you had to say, and more than that, how you
    presented it. Too cool!

  9. indian pharmacy online [url=https://indiapharmast.com/#]india pharmacy mail order[/url] buy medicines online in india

  10. mexican mail order pharmacies [url=http://foruspharma.com/#]reputable mexican pharmacies online[/url] mexican rx online

  11. buying prescription drugs in mexico online [url=https://foruspharma.com/#]best online pharmacies in mexico[/url] mexican drugstore online

  12. Can I simply say what a comfort to uncover a person that really knows what
    they are discussing online. You certainly understand how to bring an issue to light and make it important.
    More and more people must look at this and understand this side of the story.

    I was surprised that you aren’t more popular since you
    certainly have the gift.

  13. I have been browsing online more than 4 hours today, yet I never found any interesting article like yours.

    It’s pretty worth enough for me. In my view, if all webmasters
    and bloggers made good content as you did, the internet will be much more useful than ever before.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!