Category Yoga Events

නොමිලේ පවත්වන මහා යෝග වැඩමුළුව

සුවහසක් ආදරණීය ජනතාව උදෙසා වාර්ෂිකව නොමිලේ පවත්වනු ලබන මහා යෝග වැඩමුලුව මාර්තු 6 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වේ! ආදි හඨ යෝග ක්‍රමවේද, රෝග සුවයට යෝග ප්‍රතිකාර, මෝහන ප්‍රතිකාර, උපදේශන ආදී වටිනා කරුණු ඇතුලත් ආචාර්ය චාමින් වර්ණකුල මහතා…

error: Content is protected !!