Singing Bowl

මු දෙවිය පලවා හැර ශ්‍රී දෙවිය කැන්දන අපූරු ගුරුකමක් මෙන්න

මා මේ ඔබට කියාදෙන්නේ එක්තරා ශබ්ද තරංග ප්‍රතිකාරයක් ගැන. මම මේක ප්‍රතිකාරයක් යනුවෙන් ඔබට කියන්නේ රෝග, පීඩා, දුක්, කරදර කම්කටොලු හැම දෙයක්ම අපට ගෙන දෙන්නේ පීඩාවක්. සමහර අය මොනතරම් දේ කලත් දියුණුවක් නැහැ. සමහර ඇත්තන් හම්බකරන මුදල මදි ලෙඩ රෝග වලට බේත් හේත් ගන්න. බොහෝ පාඨකයන් මගෙන් අහන දේ තමයි මේ කරදර, බාධක ඉවත් කරගන්න පුංචි පුංචි ගුරුකම්, හැබැයි මම මේ ඔබට කියන හැමදේම මම අත්හදා බලපුවා. අද ගොඩක් අය අනිත් අයට දියුණුවෙන්න කියනවා. හැබැයි ඒ අය දියුණු වෙලා නැහැ. තවත් අය අනිත් අයට ලස්සන වෙන්න කියලා දෙනවා හැබැයි ඒ අය ලස්සන නැහැ. තවත් අය අනිත් අයට ලස්සන වෙන්න කියලා දෙනවා හැබැයි ඒ අය ලස්සන නැහැ. එවිට අපට කියන්න තියෙන්නෙ පැරණි කියමන “ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියන” කියමනයි. මම මේ කියන ලියන සිය¨ දේම ප්‍රායෝගිකයි. මම කවදාවත් මට නැති දෙයක් ඔබට ගන්න කියලා දෙන්නේ නැහැ. මට දියුණුව, සාර්ථකත්වය ලැබුනේ යෝගවලින්. මගේ ගැන දන්න බොහෝ දෙනා ඒක දන්නවා. ඉතින් ඔබට මතක ඇති මීට පෙර මම අර “නාමි මියෝහෝ රෙන්ගේ කියෝ කියන බුද්ධ මන්ත්‍රය” ගැන ලිව්වා. ඊට ඉස්සෙල්ලාත් ගොඩක් දේවල් ලිව්වා. ඔබ දන්නවාද දවසකට මට වැඩියෙන්ම දුරකථන ඇමතුම් එන්නේ මේ දේවල්වලින් සාර්ථක වුන අය ස්තූති කරලා, පින්දීලා. ඒක මට විතරක් නෙමෙයි මවුබිම මු`ඵ කාර්ය මණ්ඩලයටම ඒක ලැඛෙන්න ´නෑ. අද මම ඔබට කියාදෙන්න යන්නේ තවත් යෝග රහසක්. මම මේවා රහස් කියන්නේ අවුරුදු 20 ගානක් පුරා මම මාගේ දියුණුවට කරපු ගුරුකම් මේවා. හැබැයි මේවා යෝග රහස්. ඒ රහස්වල බලයෙන් තමයි වයස්ගත වුවත් මම මාගේ සිරුර, කටහ`ඩ ප්‍රාණවත්ව තියාගෙන ඉන්නේ. හැමදාම උදේට මම කියන දෙයක් තමයි අදත් මම කාටහරි උපකාරයක් කරන්න අවස්ථාව ලබාදෙන්න කියලා. එහෙම කරලා සමහර මාගේ ගෝලයන් අවුරුදු 7, 8 මම මාගේ ගෙදර තබාගෙන කන්න, බොන්න දීලා රැකගත්තා. හැබැයි ඒ හැමකෙනෙකුම අවසානයේ ගියේ මාගේ ගෙදර තියන බඩුත් අරගෙන. ලක‍ෂ 7, 8 පාඩු කරලා. ගෙදරින් මට බනිනකොටත් මට හිතෙනවා මම ඒ අයට ගිය ආත්මේ පාඩු කරලා ඇති ඒකයි ඒ අයට එහෙම සිතුවිලි එන්නේ කියලා. ඒත් ඉතින් කාටත් මම දෙනවා. යෝගියාගේ සතුට තමයි දෙන එක. හැබැයි දන්නවාද හැමෝටම දෙන්න බැහැ. දෙන්නත් පින තියෙන්න ´න. සමහර අය කෝටි ගණන් තියාගෙන බල්ලෙකුට ආහාර වේලක්වත් දෙන්නෙ නැහැ. ඉතින් මනුෂ්‍යයෙකුට දෙයිද? අද මට කියාවෙද මේ ගුරුකම කරන්න කරන්න ඔබට උපකරණයක් ගන්න වේවි. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ීසබට ඊදඅකි කියලා. මේක සාමාන්‍යයෙන් ලංකාවේදී නම් විශාල මුදලක් වැය වෙනවා. ඒත් ඉතින් ඉන්දියාවේදී මේක ඉන්දියන් රුපියල් 1,500, 2,000 කට ගන්න පු`ඵවන්. එය අප රටේ මුදලෙන් 3,500, 5,000 කට වගේ කිට්ටු වෙනවාෙ. නමුත් ලංකාවේ ´න චීන ෆෙන්ෂුයි කඩවල ඊට වඩා මිල ගණන්. සමහර තැන්වල විසි, තිස්දාහට යනවා. ඒ එක් එක් ප්‍රමාණයට අනුව මේ පුංචි ගුරුකම කිරීම සඳහා මේ උපකරණය අවශ්‍යයි. ඉතා කුඩා ඒවාට වඩා තරමක ලොකු සිගින් බෝල් එකක් වඩාත් යහපත් ප්‍රතිඵල දෙනවා. මෙම උපකරණය චීන තායිවාන්, ටිඛෙට් පන්සල්වල තිඛෙනවා. ඔබ දැක තිඛෙන්න පු`ඵවන්. ඊළ`ගට බලමු මේ උපකරණය අපි භාවිතා කරන විදිහ.

භාවිතා කරන අයුරු

ඔබ දකුණත්කරුවකු නම්, ඔබේ වම් අත්ල මත ගීගයන පාත්‍රය තබන්න. (එය කුඩා පාත්‍රයක් නම් ඔබගේ ඇගිලි තුඩු වලින් රඳවා ගන්න.)

ගී ගයන පාත්‍රයේ යෂ්ඨිය ඔබේ දකුණු අතට ගෙන හිස පහ යොමුවන සේ සැහැල්ලුවෙන් එය අල්ලා ගන්න. දැන් පාත්‍රයේ බඳට මඳ පීඩනයකින් තට්ටුකර, ක‍ෂණයකින් යෂ්ඨිය මගින්, පාත්‍රය තුල ඇති වායු ධාරාව දක‍ෂිණ වාර්තව භ්‍රමණය කරවන්න. (මෙහිදී යෂ්ඨිය පාත්‍ර බදෙහි නොගැටිය යුතු අතර පාත්‍රයේ අඩියට තරමක් ඉහළින් සිටින පරිදි භ්‍රමණය සිදුකල යුතුය.)


පාත්‍රයෙන් නැගෙන රිද්මයානුකුල හඩට සවන් දෙන්න. භ්‍රමයෙන් තට්ටුකරනවාත් සම`ගම භ්‍රමණවේගය වැඩිකරන්න. ඔබට “´ම්” හඩ ඇසෙනු ඇත.

සංගීතය යනු, “හඩෙහි” සංවිධානාත්මක ප්‍රභේදයකි. “´ම්” යනු විශ්වයේ ආරම්භක හඩ ප්‍රභවය යැයි සැළකේ.

මෙම නාදයට සවන්දීම මගින් මිනිස් සිරුරේ සිය`ඵ ෙසෙලයක් පාසා කම්පනය කළ හැක.

එමනිසා ගී ගයන පාත්‍ර නාදය, අපගේ සෘජ අදහස් සහ ආවේග පාලනය කරමින්, අපව ඉතා ගැඹුරු ලිහිල් කිරීමකට ලක් කරයි. එමගින් අපගේ විභව ශක්තියක්වු නිර්මාණශීලිත්වය අවදි වනු ඇත. කම්පනය හේතුකොට ගෙන ඇති වන රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් ශරීර අභ්‍යන්තරය මනාව ක්‍රියාකාරී වන අතර, නිර්නාලි ග්‍රන්ථී පද්ධතිය කි්‍රයාත්මක වීම නිසා අප සිරුරේ ඇතිවන හෝමෝන අසමබරතාවයන් අවම කෙරේ. ප්‍රතිශක්තිකරණය වැඩි වර්ධනය කරයි. පිළිකා ෙසෙල වර්ධන වේගය පාලනය කරයි. සරලව දක්වතොත් ගී ගයන පාත්‍ර නාදය මිනිසුන් සුවපත් කළ හැකි ශක්ති ප්‍රභවයකි.

චීනය, ටිඛෙටය, කොරියාව, ජපානය, ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ගී ගයන පාත්‍ර නාදයට සවන්දීමේ භාවනා ක්‍රමයක්ද පුරුදු පුහුණු කෙරේ.

ගී ගයන පාත්‍ර නාදය ඔබගේ ශාරීරික හා මානසික සුවතාවයට කෙතරම් ප්‍රයෝජනවත් දැයි ඔබගේ අත්හදා බලන්න.

  • එමෙන්ම මෙම පාත්‍ර අභ්‍යාසය ඔබේ නිවසේ කොන්වල (අඳුරු ස්ථානවල) ව්‍යාපාරයේ සතියකට දිනක් වාදනය කරන්න.
  • එමෙන්ම ව්‍යාපාර ස්ථානයේ $නිවසේ ඒ වටා මෙය වාදනය කරමින් යන්න.
  • මෙමගින් අවාසනාවන්ත ශක්තීන් වාසනාවට පෙරලන අතර ඔබ මවිතවන ප්‍රතිඵල ලැබේ.
  • සිරුරේ චක්‍ර අවදිකර සිරුර පිරිසිදු කරයි.
    නිවසේ සාමය සතුට ඇති කරයි.

මාගේ පෞද්ගලික අත් දැකීම්

  • සතියකට දිනක් මා මාගේ ශක්ති මධ්‍යස්ථානය දුර්වල වී වෙහෙස දැනෙන විට අදාල චක්‍රය වටා මෙය භ්‍රමනය කර මා ශක්තිය ලබා ගන්නවා. එය මාගේ තාරුණ්‍යයට හා එක දිගට වැඩ කිරීමේ බලය ලබා දෙනවා.
  • මාගේ යෝග පුහුණු පන්තිවල පවතින අසුභ ශක්තීන් පළවා හැරීමට මෙය භාවිතා කරන අතර, ඒ මගින් මට වාසනාව ලගා වෙනවා.
  • මාගේ වාහනය යන්නන්ගේ සිතේ සාමකාමීබව හා ඇතුළත රැස්වල අසුභ ශක්තීන් මුදා හැරීමට උදැසන හා සුභ ගමන් පිටවීමට පෙර මෙම සංගීතය මුදා හරිනවා.
  • මු¨ ගෙදරම ලෙඩවුනු කාලෙක මා මාගේ ගුරුජිගේ උපදෙසින් මෙම ප්‍රතිකරණය කල අතර ඒ මගින් පුදුමාකාර විදිහට ඔවුන් සුවය ලැබුවා.

සැ.යු. මෙය නිතර වාදනය කල යුතු හෙයින් ඔබේ ඇස ගැටෙන මානයේ ටීපෝවක් උඩ හෝ ඔබ මීට පෙර සකස් කරගත් ඖෂධ මංජුසාවේ අසලින් මෙය තබාගන්න. මෙය දැකීම පවා ප්‍රිය උපදවන බව සලකන්න.

නිරූපණය ගයාත්‍රී

නොමිලයේ මහා යෝග වැඩමුළුව

මහරගම සෙත් සද යෝග නිකේතනය විසින් වාර්ෂිකව නොමිලයේ පවත්වනු ලබන යෝග භාවනා වැඩමුළුව මෙවරත් 2022 මාර්තු මස 17 වන පොහෝ දින උදැසන 9.00 ට ආරම්භ වේ. 1500 දෙනෙකුට සහභාගි විය හැකි මෙම වැඩමු`ඵව ආහාරපාන සියල්ලද නොමිලයේ ලබාදේ. පහත සඳහන් දුරකථන අංකවලට WhatsApp හෝ SMS පණිවිඩයක් යැවීම මගින් ඔබට මෙයට ලියාපදිංචි විය හැක.

ප්‍රවිණ යෝග උපදේශක,

මෝහන හා මනෝචිකිත්සක

ආචාර්ය චාමීන් වර්ණකුල

දුරකථන: 0777 265 240/0767 265 240

Dr. Chamin Warnakula
Dr. Chamin Warnakula
Articles: 10

185 Comments

  1. certified canadian pharmacy [url=https://canadapharmast.com/#]canadian drug prices[/url] canadian online pharmacy reviews

  2. top online pharmacy india [url=https://indiapharmast.com/#]online shopping pharmacy india[/url] online shopping pharmacy india

  3. best online pharmacies in mexico [url=https://foruspharma.com/#]reputable mexican pharmacies online[/url] mexican border pharmacies shipping to usa

  4. п»їbest mexican online pharmacies [url=https://mexicandeliverypharma.com/#]medicine in mexico pharmacies[/url] mexican drugstore online

  5. mexico pharmacies prescription drugs [url=https://mexicandeliverypharma.com/#]mexican online pharmacies prescription drugs[/url] buying from online mexican pharmacy

  6. mexican pharmaceuticals online [url=https://mexicandeliverypharma.online/#]best online pharmacies in mexico[/url] mexican drugstore online

  7. mexican rx online [url=https://mexicandeliverypharma.online/#]mexican rx online[/url] purple pharmacy mexico price list

  8. reputable mexican pharmacies online [url=https://mexicandeliverypharma.com/#]buying prescription drugs in mexico online[/url] medication from mexico pharmacy

  9. buying prescription drugs in mexico online [url=http://mexicandeliverypharma.com/#]mexican online pharmacies prescription drugs[/url] mexico pharmacy

  10. buying prescription drugs in mexico [url=https://mexicandeliverypharma.online/#]mexican mail order pharmacies[/url] mexico pharmacies prescription drugs

  11. purple pharmacy mexico price list [url=http://mexicandeliverypharma.com/#]purple pharmacy mexico price list[/url] mexico drug stores pharmacies

  12. purple pharmacy mexico price list [url=https://mexicandeliverypharma.com/#]purple pharmacy mexico price list[/url] mexican mail order pharmacies

  13. buy generic propecia without prescription [url=https://propeciabestprice.pro/#]propecia online[/url] propecia cheap

  14. cost cheap propecia online [url=http://propeciabestprice.pro/#]get propecia online[/url] cost of cheap propecia tablets

  15. mexico pharmacies prescription drugs [url=https://mexstarpharma.online/#]mexico drug stores pharmacies[/url] medicine in mexico pharmacies

  16. Online medicine order [url=https://easyrxindia.com/#]world pharmacy india[/url] mail order pharmacy india

  17. зеркало 1хбет [url=http://1xbet.contact/#]1xbet зеркало рабочее на сегодня[/url] 1xbet официальный сайт

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!