Yoga Workshop

මහා යෝග වැඩමුලුව 2023

යෝග අභ්‍යාස, භාවනා, රෝග සුවයට යෝග ප්‍රතිකාර, භෞතික හා අධ්‍යාත්මික දියුණුව, විශ්ව රහස්, ආදී බොහෝ දෑ මෙන්ම ජීවිතයේ ඉදිරි ජයග්‍රහණ සඳහා මඟ පෙන්වන " විශ්ව මංජුසා" පොත ද එදින එළි දැක්වේ.

ආදරණීය ඔබ සැමට නොමිලේ පවත්වනු ලබන මෙම මහා යෝග වැඩමුලුව සඳහා 1500 ක් වැනි සංඛ්‍යාවකට සහභාගි විය හැක.

🔺දිනය : – 2023.03.06 වන දින.
🔺ස්ථානය : – මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරය
🔺වෙලාව :- පෙ.ව 8.00 සිට ප.ව 5.00
🔺සහභාගීත්වය :- යෝග පිළිබඳ උනන්දුවක් දක්වන සැමට වයස් භේදයකින් තොරව සහභාගි විය හැක.
🔺සංවිධානය සහ මෙහෙයවීම :- ප්‍රවීණ යෝග උපදේශක, මෝහන හා මනෝ චිකිත්සක Dr. Chamin Warnakula ප්‍රමුඛ සෙත්සද යෝග නිකේතනය 20 වන වරට සංවිධානය කරනු ලබයි.

එදිනට සහභාගී වන සියලු දෙනාට ආහාර පාන නොමිලයේ ලබා දේ.

Kindly whatsapp message your details to reserve your seat

ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට ඔබගේ විස්තර කරුණාකර whatsapp පණිවිඩයක් මගින් එවන්න :-

එදිනට ඔබ විසින් රැගෙන ආයුතු දෑ :

යෝගා මැට් එකක්
යෝග කිරීමට සුදුසු සැහැල්ලු ඇදුමකින් සුදානම්ව එන්න (tshirt, bottom trouser)
සුදු පාට කොලයක් (A4) size, කොල පාට පෑනක් සහ රතු පාට පෑනක්.
ඔබගේ පාවහන් දමාගැනිමට බැග්යක් රැගෙන ඒන්න.

එදිනට අප ආයතනය විසින් මිලදී ගතහැකි දෑ ;

  • චාමින් ගුරු විසින් එදිනට එළි දක්වන පොත හා ඔහුගේ අනෙකුත් පොත්පත්
  • යෝගා මැට්
  • යෝගා T Shirts
  • Singing bowls (සින්දු කියන පාත්‍ර)
  • Evil Eye  මුදු , මාල, bracelet සහ බිත්ති සැරසිලි
  • රුද්‍රාක්ෂ ආශ්‍රිත නිෂ්පාදන( ඔබගේ උපන්දිනයට ගලපා ලබාගත හැක)
  • හිමාලයන් ලුණු සහ හිමාලයන් ලුණු scrub

සැලකිය යුතුයි!

✅මෙම වැඩ මුලුව උදෑසන 9 සිට හවස 5 දක්වා පැවැත්වේ.
✅වටිනා ආහාර.දුරකථන පූවෙසමි ව තබා ගතයුතු අතර ඒ සම්බන්ධයෙන් අප වගකියනූ නෝලැබෙ.
✅උදැසන 8 වන විට වාඩිවි සිටිය යුතු ය.බිම වාඩි වි සිට මට අපහසූ අයට උඩූ මහලෙ වාඩි විය හැක

Contact us through whatsapp or using the form below for any questions!

Contact Numbers

076 7265240
070 7331090                        0777265240

Email Address
Useful Information
  • 076 7265 240 (Available for Direct Calls and WhatsApp)
  • Mailing address: Dr. Chamin Warnakula, Sethsada Yoga Nikethanaya, Rukmal Place, Piliyandala Road, Maharagama.

Follow us on

error: Content is protected !!