English
සිංහල
English
Yoga Therapy Certificate Course
Course Duration: 3 months certificate course and this includes:
- Yoga therapy to cure mental and physical diseases
- Acupressure Therapy
- Psycho Therapy
- Mudra & Kriya Therapy
- Pranayama & Breathing Therapy
- Chakra & Healing Therapy
- Relaxation techniques & Yoga Nidra
Treatment methods are taught here.
⭕ This course is special for those of you who are looking forward to go abroad and are working in the field of tourism (Massage therapists, spa therapists).
Send a Whatsapp message for more details.
0767 265 240
0777 265 240
සිංහල
යෝග ප්‍රතිකාර සහතික පත්‍ර පාඨමාලාව
පාඨමාලා කාලය: මාස 3ක්සහතික පත්‍ර පාඨමාලාවක් වන අතර මෙය :
- මනෝ කායික රෝග සුවයට, යෝග ප්‍රතිකාර
- නිල ප්‍රතිකාර ( Acupressure Therapy)
- මනෝ ප්‍රතිකාර ( Psycho Therapy)
- මුද්‍රා සහ ක්‍රියා ප්‍රතිකාර (Mudra & Kriya Therapy)
- ප්රාණයාම සහ ස්වසන ප්‍රතිකාර ( Pranayama & Breathing Therapy)
- චක්‍ර සහ සුවතා ප්‍රතිකාර (Chakra & Healing Therapy)
- විවෙක අභ්‍යාස සහ යෝග නිද්‍රා (Relaxation techniques & Yoga Nidra)
ඇතුලු ප්‍රතිකාර ක්‍රම මෙහිදී ඉගැන්වේ.
⭕විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින හා සංචාරක ක්ෂේත්රයේ (Massage therapists, spa therapists) නියුතු ඔබ සදහාම මෙම පාඨමාලාව විශේෂ වේ.
වැඩි විස්තර සදහා Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න.
0767 265 240
0777 265 240