Our diploma is registered under NVQ Level – 5, and “Sethsada Yoga Nikethanaya” is an organization approved by the parliament of Sri Lanka.
If you are a Sri Lankan, this certificate needs to be approved by the “Sri Lanka Bureau of Foreign Employment” when you are going abroad for work and we have provided all the facilities required.
At the end of the diploma, you will receive the “Yoga Treatment” training at the affiliated university of “Swami Paramarthananda – Haridwar (India)”.
For more information please get in touch with 076 7265240 / 0777 265240
Course Content:
- Hatha Yoga
- Yoga counselling and relaxation techniques
- Yoga Philosophy
- Yoga Therapy and Yoga Anatomy
- Classification of Yoga
- Ashtanga Yoga
Please get in touch with 076 7265 240 for further details
Duration: 12 Months
Medium: Sinhala
Venue: Sethsanda Yoga Nikethanaya Head office, 230 Lakyan Plaza, Gammana Road, Maharagama
Qualification: GCE O/L or work experience in a relevant field.
Please get in touch with 076 7265 240 for further details
අපගේ යෝග ඩිප්ලෝමා පාඨමාලාව NVQ Level 5 යටතේ ලියාපදිංචි කර ඇති අතර එමෙන්ම මෙම යෝග නිකේතනය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ආයතනයකි. මෙම ඩිප්ලෝමා සහතිකය ඔබ විදේශ ගතවීමකදී විදේශ සේවාකාර්යංශය ද අනුමැතිය යට බදුන් වීම ආනිවාර්ය වන අතර එම පහසු කම් ද සලසා ඇත. ඩීප්ලෝමා ව අවසානයේ දි ඉන්දියාවේ හරීද්වාර් පිහිටි ස්වාමි පරමානන්ඩී අනුබද්ධිත විශ්ව විද්‍යාලයේ ද යෝග ප්‍රතිකාර පුහුණුව ලබා දේ.
වැඩි විස්තර සදහා දුරකථන අංක 076 7265240 / 0777 265240 විමසන්න
පාඨමාලා අන්තර්ගතය:
- හඨ යෝග
- යෝග උපදේශන සහ විවේක අභ්‍යාස
- යෝග දර්ශනය
- යෝග චිකිත්සාව සහ යෝග ව්‍යුහ විද්‍යාව
- යෝග වර්ගීකරණය
- අෂ්ටාංග යෝග
කාලය: මාස 12ක්
භාෂාව: සිංහල
ස්ථානය: සෙත්සඳ යෝග නිකේතනය ප්‍රධාන කාර්යාලය, 230 ලක්යන් ප්ලාසා, ගම්මාන පාර, මහරගම
සුදුසුකම්: අපොස සාමාන්‍ය පෙළ හෝ අදාළ ක්ෂේත්රයක සේවා පළපුරුද්ද.