නිවසේ සෞභාග්‍යයට මහා ගයාත්‍රී මන්ත්‍රය
බලා සිටියදීම දියුණු වේ , දරුවන්ට විශේෂයි , ග්‍රහදොස් දුරුවේ , ව්‍යාපාර දියුණු වේ.
ගයාත්‍රී මන්ත්‍රය
ඕං භූර්භුවඃ ස්වඃ
තත් සවිතුර් වරෙණ්‍යම්
ගර්ගො දෙවස්‍ය ධීමහි
ධියෝ යො නඃ ප්‍රචොදයාත්’
(ශබ්ද කරන ආකාරය)
ඕම් භූ (බිහු)ර් භූ (බ්හු)වක් ස්වක් තත් සවිතූර්
වරේණ්‍යම් භ(බිහ)ර්ගෝ දේවස්‍ය ධී(ද්හී)මහි
ධී(ද්හි) යො යො නක් ප්‍රචෝද්‍යාත්
මිනිසා සතු අසීමිත බලය විඥානය අවදි කිරීමේ හැකියාව ඇති ප්‍රබල මන්ත්‍රයක් වශයෙන් ගයාත්‍රී මන්ත්‍රය විශාල පිරිසකගේ විශ්වාසය දිනා ගෙන ඇත.
දිව්‍යමය ඥානය මුළුමනින්ම ඇතුළත් පැරණිතම ලේඛනය වශයෙන් සැළකෙන වේද ග්‍රන්ථයේ මුදුන් මල්කඩ වශයෙන් සැළකෙන්නේද ගයාත්‍රී මන්ත්‍රයයි.
මෙය සූර්යයාට කෙරෙන ආමන්ත්‍රණයකි. සූර්යයා ආමන්ත්‍රණය කරනු ලබන්නේ සවිතුර් යන නාමයෙනි. හින්දු දහමට අනුව මිහිතලය මත ජීවය ඇති කරන මවු දේවයා වශයෙන් සැළකෙන ගයාත්‍රී හෙවත් අන්තපූර්ණ සිහිකරමින් මීට ගයාත්‍රී මන්ත්‍ර යන නාමය ව්‍යවහාර කෙරේ. මෙම මන්ත්‍රය නිතිපතා ජප කිරීම මගින් මිනිසාගේ ඥාන ශක්තිය වර්ධනය වන බව කියැවේ.
ගයාත්‍රී මන්ත්‍රය කෙටිය. එහෙත් මහානුභාව සම්පන්නය. එහි ඇති පද හතර මහා වාක්‍ය සතරක් ලෙස හඳුන්වනු ලැබේ. එමගින් මිනිස් නිර්මාණයේ බහු පාර්ශවීය ලක්‍ෂණය හා විවිධත්වය විස්තර වන බවද කියැවේ.
මෙම මන්ත්‍රයේ මූලික හරය මෙසේය. දෙවියනි ජීවය දෙන්න ඔබට ප්‍රීතිය සන්තෝසය ත්‍යාග කරන්නා ඔබය. විශ්වයේ නිර්මාතෘවරයාණෙනි අපට ඔබට පාපය විනාශ කිරීමේ ඇති උතුම් ආලෝකය ලැබේවා ඔබ විසින් අපගේ බුද්ධිය නිවැරදි දිශාවට යොමු කරවන සේක්වා.
මන්ත්‍රයේ මූලික අදහස ඉහත පරිදි වුවත් එහි එක් එක් වචනයට වෙනම අර්ථ නිරූපණයක් කළ හැකිය.
ඕං – බ්‍රහ්මයා නියෝජනය කෙරන ප්‍රභලතම ශබ්දය
භූර් – ප්‍රාණය හෙවත් අතිශය වැදගත් ආධ්‍යාත්මික ශක්තිය ගොනු කොටගත්
භෞතික ලෝකයයි.
භූව – මානසික ලෝකය හා සියලු දුක් නැති කරන්නා
ස්ව – ප්‍රීතිය සංකේතවත් කෙරෙන ආධ්‍යාත්මික ලෝකය
තත් – එම හෝ ර්‍ණදේව” යන අදහස දෙයි.
සවිතූර් – දීප්තිමත් හිරු හෝ ලෝකය නිර්මාණය කර ආරක්‍ෂා කරන්නා යන
අරුත දෙයි.
වරෙණ්‍යම් – හොදම අලංකාරම
භර්ලො – සියලු පව් නසන්නා
දෙවස්‍ය – දෙවියා
ධීමහි – අපි භාවනා කරන්නෙමු. ධාරණය කරන්නෙමු.
ධියො යො – ආලෝකය
හඃ – අපේ
ප්‍රචෝදයාත් – ආලෝකවත් කරනු
ගයාත්‍රී මන්ත්‍රය ප්‍රශංසාවක් ලෙසින්ද භාවනාවක් ලෙසින්ද යාඥාවක් ලෙසින්ද භාවිතා කල හැකිය. මෙම මන්ත්‍රය ගායනා කිරීමේදී අප විසින් පළමු කොට සිදු කෙරෙනුයේ දිව්‍යමය බල පරාක්‍රමයෙන් යුතු දෙවියන් කෙරෙහි සිත යොමු කිරීමය. ඔහුට ගුරු බුහුමන් දක්වමින් අප තුළ සැගවාගත් බුද්ධිමය, ශක්තිය, විඥානය අවදි කර දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.
ගයාත්‍රී මන්ත්‍රයෙහි තවත් විශේෂත්වයක් වන්නේ එහි සියලු දෙවිවරුන්ටම ආයාචනයක් වීමයි. එබැවින් එය කිසියම් ආගමට හෝ කාලවකවානුවකට හෝ පුද්ගලයකුට හෝ ස්ථානයකට සීමා නොවේ.
ගයාත්‍රී යනු මිනිස් බුද්ධියටත් වේදය හෙවත් දිව්‍යමය ඥන සම්භාරයක් අධිපතියයි. ගයාත්‍රී සාවිත්‍රී සහ සරස්වතී යන තිදෙනාට සියලු මිනිසුන් තුළ ජීවත්වන බලවේග ලෙස අර්ථ දැක්වේ. ගයාත්‍රී පුද්ගලයාගේ ඥානය හා සංවේදිතාව පාලනය කරන අතර සාවිත්‍රී ප්‍රාණය පාලනය කරයි. සරස්වතී කතාවට අධිපතියයි. මේ අනුව ගයාත්‍රී සරස්වතී හා සාවිත්‍රී සිතිවිලි වචන හා ක්‍රියාවල පාරිශුද්ධත්වය හා උසස් තත්ත්වය නියෝජනය කරයි. ගයාත්‍රී මන්ත්‍රය ජප කිරීම මගින් සියලු කරදර බාධක අණවිනවලින් ආරක්‍ෂාව ලැබෙන බව කියති. බටහිර රටවල විද්‍යාත්මකව සිතන පතන ඇතැම් පිරිස් පවා ගයාත්‍රී මන්ත්‍රය කෙරෙහි විශ්වාසය තබන බවද පැවැසේ.
මෙම මන්ත්‍රය නිවැරුදිව උච්චාරණය කොට ගායනා කිරීමෙන් ගායනු කරනු ලබන්නා අවට ආලෝක රශ්මියක් විහිදෙන බව වේදයෙහි සඳහන් කරයි.
වේදයෙහි දැක්වෙන අන්දමට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් ගයාත්‍රී මන්ත්‍රය දිනකට තුන්වරක් වත් ගායනා කළ යුතුය.
උදැසන දිය නෑම සිදුකරන විට, දහවල ආහාර කිසට පළමුව සහ සවස හිරු බැසයන අවස්ථාවේදීද ගයාත්‍රී මන්ත්‍රය ජප කිරීමෙන් දවස ඇතුළත නොදැන සිදුකරන ලද පව් අහෝසි කරගත හැකි බව කියති.
කෙසේවෙතත්, පෙ.ව. 4-8 සහ ප.ව. 4-8 මෙම මන්ත්‍රය ගායනා කිරීම සුභය.
සිත එක්තැන් කර ගනිමින් ආත්ම විශ්වාසය වර්ධනය කරගත යුතු බව අධිෂ්ඨාන කරගනිමින් මෙම මන්ත්‍රය ජප කළ යුතුය.
ලොව ප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරුන් ගයාත්‍රී මන්ත්‍රය ගැන කියනුයේ,
විවේකානන්ද ස්වාමින් වහන්සේ
“.hd;%S Wiia {dkh ,ndfok neúka” .hd;%S uka;%h cm lsÍfuka {dkh ,nkakka cSú;fha ,eìh hq;= Wiia foh ,enqjka jkafkdah’ .hd;%s uka;%h m%{dj ,ndfok neúka wka ish¨u ud¾.hka w;ßka w.%fõ’ uka;% w;ßka ñ, l, fkdyels w.kd ueKslla f,i .hd;%S uka;%h ye|skaúh yelsh’
මහත්මා ගාන්ධිතුමන්
W;=ï .hd;%S uka;%h cm lsÍfuka ish¨ frda. ksjdrKh jk w;r wd;auh ÈhqKqj lrd .uka lsÍuo isÿfõ’ Y%oaOd Yla;sfhka hq;=j Nla;sfhka .hd;%S uka;%h cm lsÍfuka ish¨ wdmodjka yd lrorldÍ ;;a;ajhka u`.yef¾’
නාරද මහා සෘෂිවරයන්
“.hd;%Sh Y%oaOd Nla;sfhka hq;=j woyi ;ek fkdjrojdu foúhka jev isà”
නාරද මහා සෘෂිවරයන්
“.hd;%Sh Y%oaOd Nla;sfhka hq;=j woyi ;ek fkdjrojdu foúhka jev isà”
රමන මහා සෘෂිවරයන්
±k.; hq;= ish,q foh w;ßka .hd;%S uka;%h .ek ±k.ekSu w;sYhskau jeo.;afõ’ thska ,eìh yels ch.%yKh úiauhcklnfõ f,!lsl iem iïm;a fukau wdOHd;añl ,dN m%fhdack ,nd.; yels W;=ï uka;%h .hd;%S uka;%h fõ’
නිරූපණය – ප්‍රවීණ යෝග හා මෝහන උපදේශිකා – ෂමිලා ඩිලුක්‍ෂි වර්ණකුල
ප්‍රවිණ යෝග උපදේශක,
මෝහන හා මනෝචිකිත්සක
ආචාර්ය චාමීන් වර්ණකුල
දුරකථන : 0777 265 240/0767 265 240
I like this blog it’s a master piece! Glad I observed
this ohttps://69v.topn google.Leadership
http://nolvadexbestprice.pro/# nolvadex during cycle
http://cytotecbestprice.pro/# buy cytotec over the counter
https://prednisonebestprice.pro/# buy 10 mg prednisone
https://cytotecbestprice.pro/# cytotec abortion pill
http://zithromaxbestprice.pro/# zithromax 250 mg
Meet your perfect partner today. – http://xurl.es/p0gwt
Дэдпул и Росомаха 2024 https://bit.ly/deadpool-wolverine-trailer-2024
Дэдпул и Росомаха 2024 https://bit.ly/deadpool-wolverine-trailer-2024
Дэдпул и Росомаха фильм https://bit.ly/deadpool-wolverine-trailer-2024
Дэдпул и Росомаха онлайн https://bit.ly/deadpool-wolverine-trailer-2024
Дэдпул и Росомаха 2024 https://bit.ly/deadpool-wolverine-trailer-2024
cytotec buy online usa https://tamoxifen.bid/# tamoxifen rash pictures
buy lasix online
buy cytotec pills http://lipitor.guru/# lipitor otc
furosemide 100 mg
п»їcytotec pills online https://tamoxifen.bid/# tamoxifen chemo
lasix generic
Misoprostol 200 mg buy online http://cytotec.pro/# buy cytotec
lasix 40 mg
cytotec pills buy online http://lisinopril.guru/# lisinopril metoprolol
lasix dosage
buy cytotec pills online cheap https://tamoxifen.bid/# nolvadex during cycle
lasix 100mg
india pharmacy [url=http://easyrxindia.com/#]cheapest online pharmacy india[/url] indian pharmacy
legitimate canadian mail order pharmacy [url=http://easyrxcanada.com/#]canadian pharmacy online store[/url] canadian pharmacy 24 com
mail order pharmacy india [url=https://easyrxindia.shop/#]Online medicine order[/url] indian pharmacy
slot kumar siteleri: slot oyunlar? siteleri – slot siteleri bonus veren
en cok kazandiran slot siteleri: en iyi slot siteler – en cok kazandiran slot siteleri
slot bahis siteleri: deneme bonusu veren siteler – bonus veren casino slot siteleri
deneme veren slot siteleri: slot siteleri bonus veren – slot oyun siteleri
deneme bonusu veren siteler: deneme bonusu veren slot siteleri – en yeni slot siteleri
Симптомные расстановки. https://rasstanovkiural.ru
slot siteleri 2024: en iyi slot siteleri 2024 – slot bahis siteleri
slot siteleri guvenilir: canl? slot siteleri – slot siteleri
Системные расстановки. Основы метода. https://rasstanovkiural.ru
Расстановки по Хеллингеру, все о методе семейных расстановок. https://rasstanovkiural.ru
Cемейные расстановки — психотерапия или философия. https://rasstanovkiural.ru
Системные расстановки: без корней нет крыльев. https://rasstanovkiural.ru
pin up казино: pin up casino – пинап казино
Системные расстановки: без корней нет крыльев. https://rasstanovkiural.ru
Системные расстановки. https://rasstanovkiural.ru
pin up casino: пинап казино – пин ап вход
LBR Расстановки. Алгоритм и варианты. https://rasstanovkiural.ru